Home Colaba Makka සනාගේ වීඩියෝවට පස්සේ ආපු ගොනාගේ වීඩියෝව

සනාගේ වීඩියෝවට පස්සේ ආපු ගොනාගේ වීඩියෝව

13,911 views
SHARE

අම්මෝ මොර සූරන වැස්ස අෆ්ෆා මැක්කත් සීතලේට ගැහි ගැහි බැලුවා පොඩ්ඩක් මේ කොලු ගැටයෝ ටික කුලප්පු වෙලා ඉන්නේ ඇයි කියලා අෆ්ෆා මේ හැමෝම කොම්පියුටරේ මුහුණු පොතෙ එල්ලීගෙන තලු මර මර බලන්නේ ආපහු අනුහයේ ලෝක කුසලානේ පෙන්වනවද බොලව් … ? මොකද අනුහයේ කැන්ගරුවන්ට එලෝ එලෝ නෙලපු කොල්ලගේ නමමයි හැමෝම කියන්නේ… මැක්කටත් මාරම පොරොබ්ලම් එක තමයි අෆ්ෆා මැක්කත් ඔලුව කස කස ගිහින් බැලුවා කිහන්කෝ මොකක්ද මේ කියලා… අම්මෝ මේ අනු හයේ ලෝක කුසලානේ ලංකාවට ගෙන්න ගොඩාක් මහන්සි උන කොලුවනේ මේ ඉන්නේ… අනික බොලව් පැත්ත ගියත් ඇත්ත කියන්න එපැයි අන්න ඒ නිසා කවුරු නොකිව්වත් මේ මැක්කා මේවා රස කර කර බලන කොල්ලන්ට කිව්වා අපිට මොකටද අනුන්ගේ හිලව් කියලා…..

එහෙම කියලා මැක්කා ගෙදර අවා ගෙදර ඇවිල්ලා මනෝ පාරක් දාගෙන කල්පනාකලේ මේ වැස්සෙන් අවතැන් වෙලා ඉන්න මිනිස්සු ගැන. අනේ මන්දා මැකී හිතට හරිම දුකයි. එත් කරන්න දෙයකුත් නැහැ. ඒ නිසා tv එක දැම්මා පොඩ්ඩක් නිවුස් ටිකක් වත් බලන්න ඕනා කියලා හිතාගෙන. ඇෆ්ෆෝ මෙච්චර රටේ ආපදාවක් වෙලා තියෙනවා මේ tv චැනල් එකේ ජෙල් කොල්ලෙකුයි වචන බැරි කෙල්ලෙකුයි සින්දු වලින් ආතල් දෙනවා කිහන්කෝ. අනේ මන්දා මෙහෙමත් tv චැනල් කියලා බලද්දී තමයි මරුම වැඩේ උනේ…., දුරකතනයෙන් සජිවිම කතා කරලා ප්‍රේක්ෂිකාවක් කිව්වේ නැතැයි මේ tv චැනල් එක කරන වැඩේ වැරදියි කියලා. මෙන්න බොලේ ජෙල් කොල්ලට මළ පැන්නා කිහන්කෝ මු චන්ඩියා වගේ පොර ටෝක් එකක් දෙන්න හැදුවේ නමුත් මුන්ට වචන නැනේ අන්න ඒ නිසා මු කියපිය උව තරහා ගස්ස ගන්න එපා කියලා. අනේ හනිච්චන් මු ගොනේක්ටත් වඩා අන්තයි කියලා තමයි මැක්කට නම් හිතුනේ…..

අන්න ඒ නිසා මේ අදෝ මුකෙන් පුස් ටෝක් දාන ජෙලි කොල්ලගේ පැටිකිරිය මැක්කා ටිකක් හෙව්වා….මේ ගෝතයාට තවම හරි වයසකුත් නැහැ හැබැයි ගෑනු පස්සේන් ලොකු ටෝක්ස් දිදී යනවා කියලා තමයි මැක්කට ආරංචි උනේ. කොහොම නමුත් රටක් හැටියට දුක් වෙන්න ඕනා වෙලාවක මේ ගොන් හරකා tv චැනල් එකේ කතා කරපු විදිහනම් සම්පුර්ණ වැරදියි. මේ වාහිනියේ ලොක්කන් දැන ගන්න ඕනා අම්මෙක් අප්පෙක් ඉන්න හරි ජාතකයක් තියෙන නිවේදකයෙක් දාලා ප්‍රෝග්‍රෑම් එක කරන්න. මේ tv චැනල් කරන බහු බූත නිසා තමයි මෙහෙම වෙන්නේ, අර කියමනක් තියෙන්නේ බල්ලෙක් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියලා අන්න එකයි.

මේ මැකී මම නම් ඕවා අත්දැකීමෙන්ම දන්නවා කියහන්කෝ……..කොහොමෙන් කොහොම හරි මේ අදෝ මුකෙන් පුස් ටෝක් දාන ජෙල් කොල්ලගේ නම රහල් මට නම් කියන්න තියෙන්නේ පුතෝ උබනම් අරහන් කියලා තමයි. මොකද උබලගේ චන්ඩි පාට් ගෙදර දාපන්, නැත්නම් අහිංසක ගෑනු ඉදිරියේ දාපන් නමුත් රටේ මිනිස්සු බලන tv චැනල් එකක් ඉස්සරහට ඇවිල්ලා ගොන් පාට් දාන්නේ නැතිව. මැක්කා හොයපු විදිහට මේ බත් කන ගොනා ජනප්‍රිය වෙන්න ඕනෑම පහත් වැඩක් කරනවලු හැබැයි පුතෝ හොදට මතක තියා ගනින් වැඩි කල් ඔහොම යන්න බැහැ සල්ලි වියදම් කරලා කරපු දෙකයි පනහේ සින්දු ටිකත් අරන් ගෙදරටම වෙලා තමයි ඉන්න වෙන්නේ. මොකද මැක්කා හොදට දන්නවා කළා ලෝකේ කලහා කාරයෝ නැහැ කියාලා. රසිකයෝ බැන්නත් ඉවසන් ඉන්න පුලුවන් සංවේදී චරිත තමයි කළා කරුවෝ කියන්නේ. නැතිව මේ මෙලෝ රහක් නැති රහල් වගේ සේවලයන්ට නෙමෙයි කියලා මැක්කා කියන්නේ ගොඩාක් වේදනාවෙන්.

මේ වගේ රට හරක් මේ රටට පිළලයක්. තැනකට ගිහින් හැසිරෙන්න දන්නේ නැති මේ වගේ කලා කාරයෝ කියා ගන්නා කලහා කාරයෝ සල්ලි නිසා පෝෂණය කරන මාධ්‍ය ආයතනත් මේ වට වග කිව යුතුයි. මෙයාගේ පැටි කිරිය ඔක්කොම මැක්කා ගාව තියෙනවා නමුත් දැන්නම මැක්කා මුකුත් කියන්නේ නැහැ වැරදි හදා ගන්නවද කියලා මැකී ඇහැ දාගෙන මැක්කා බලාගෙන ඉන්නේ ඕන්… අදට පොඩ්ඩක් කියන්නන්

ඔන්න බලපල්ලා මුගේ ගොන් වීඩියෝ එක පහල තියෙන්නේ ඔය

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site