Home News Breaking ගිංගඟේ පිටාර ජලය බද්දෙගමට ඇතුළු වීමේ අවධානමක්

ගිංගඟේ පිටාර ජලය බද්දෙගමට ඇතුළු වීමේ අවධානමක්

306 views
SHARE

ගිංගඟේ පිටාර ජලය බද්දෙගම නගරයට ඇතුළු වීම වැළැක්වීමට ඉදිකර ඇති වේල්ලේ බද්දෙගම ක්‍රිස්තුදේව විද්‍යාලය අසල ජල කාන්දුවක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

එම නිසා වේල්ල බිඳී යාමේ අවධානමක් ඇති බැවින් ඒ අසල පදිංචිකරුවන්ට හැකිතාක් දුරට ඉවත් වී සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි.

මේ වන විට වාරිමාර්ග ඉංජිනේරුවන් ඇතුළු යුද හමුදා සහන කණ්ඩායම් වැලි කොට්ට අතුරමින් වේල්ල රැකගැනීම සඳහා මහත් උත්සහයක යෙදී සිටින බවද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site