Home News Breaking පානදුර, වාද්දුව, මොරන්තුඩුව හා බොල්ගොඩ ගඟ දෙපස අවධානම් කලාප වෙයි

පානදුර, වාද්දුව, මොරන්තුඩුව හා බොල්ගොඩ ගඟ දෙපස අවධානම් කලාප වෙයි

694 views
SHARE

කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා.

මේ නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන්ට, වාද්දුව සහ මොරන්තුඩුව වැසියන්ට අවධානයෙන් සිටින ලෙසයි කළුතර දිස්ත්‍රික් ලේකම් සඳහන් කළේ.

එම අවධානම් කලාපයේ සිටින ජනතාවට වහා ඉවත් වන්නැයිද දන්වා දැන්වීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site