Home News Sports විදෙස් රටවලින් මහේලට වැඩි ඉල්ලුමක් – තවත් ගිවිසුමක් අත්සන් කරයි

විදෙස් රටවලින් මහේලට වැඩි ඉල්ලුමක් – තවත් ගිවිසුමක් අත්සන් කරයි

256 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන හට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා.

මෙවර බංගලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය (BPL) සඳහා තරග වදින Khulna Titans කණ්ඩායම සමග වසර 2ක කාලයක් සඳහා මහේල සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් IPL තරගාවලියේදි මහේල පුහුණුකරුවෙකු වශයෙන් දැක්වූ දක්ෂතා ඔහු මෙසේ තෝරා ගැනීමට හේතු වූ බව කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් පවසා තිබෙනවා.

තරගාවලිය නොවැම්බර් මස ආරම්භ වීමට නියමිත අතර දෙස් විදෙස් ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වීමටද නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site