Home News Breaking ජීවිත 8ක් බේරා තම ජීවිතය පුජා කල වීරයා PHOTOS

ජීවිත 8ක් බේරා තම ජීවිතය පුජා කල වීරයා PHOTOS

300 views
SHARE

කිරමඔය පිටාර ගැලීමෙන් බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයට ආ හදීසි ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ ජීවිත 8ක් බේරා ගැනීමෙන් පසුව එම ගංවතුරේ සැඩ පහරකට හසුව ගසා ගෙන යාමෙන් වලස්මුල්ලේ පදිංචි සුරේෂ් මධුසංඛ මිය ගොස් තිබෙනවා.

මෙම දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් පැවැත්වීමෙන් පසුව මෙම මරණය දියේ ගිලීමකින් සිදුවූවක් බව නිගමනය කෙරුණා.

මෙම තරණයාගේ මළ සිරුර සොයා ගැනුණේ ඊයේ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත වේල්ල අද්දරින් වන අතර දේහය අද ඥාතීන්ට බාර දී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site