Home News Breaking ඇමති මාරුවෙන් රජයට කෝටි 10ක අමතර බරක්

ඇමති මාරුවෙන් රජයට කෝටි 10ක අමතර බරක්

158 views
SHARE

යහපාලන රජය පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 10ක පමණ අමතරව වැය කිරිමට සිදුවන බව වාර්තා වනවා.

අලුතෙන් අමාත්‍යාංශ පිහිටුවීම, කාර්යාල පහසුකම් සැලසීම, කාර්යාල උපකරණ ගැනීම, සේවයන් බඳවා ගැනීම, වාහන සැපයිම, ඉන්ධන පහසුකම් සැපයීම, නව ඇමතිවරුන්ට අවශ්‍ය පරිදි නිල කාමර සැකසීම පිළිගැනීමේ උත්සව ආදිය සඳහා මෙම මුදල් වැය කිරීමට නියමිතයි.

මේ අතර අලුතෙන්අමාත්‍යාංශයක වැඩ බාර ගැනිමේ උත්සවයට එක්වූ 600ක් පමණ පිරිසකට දිවා ආහාරය සැපයීමටත්, ඔහුගේ නිල කාමරය නවීකරණය කිරීම සඳහාත් රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් වැය කර තිබෙන බවත් වාර්තා වනවා.

ඇමති මාරුවෙන් පසුව පැවැති මෙම උත්සවයට කැඳවා ඇත්තේ එම ඇමතිවරයා නියෝජනය කරන ආසනයේ පාක්ෂිකයන් හා හිතවතුන් බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site