Home News Breaking වැඩිම මරණ සංඛ්‍යාව රත්නපුරෙන් – පුද්ගල අතුරුදන්වීම් කළුතරින්

වැඩිම මරණ සංඛ්‍යාව රත්නපුරෙන් – පුද්ගල අතුරුදන්වීම් කළුතරින්

141 views
SHARE

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 111ක් දක්වාත් වර්ධනය වී තිබෙනවා.

එසේම තුවාල ලැබූවන් 95 දෙනෙකු සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප.ව. 6.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ වනවිට පවුල් 112565කට අයත් පුද්ගයන් 438295ක් අවතැන්ව සිටිනවා. නිවාස අර්ධ හානි 1785ක් හා පූර්ණ හානි 250ක්ද වාර්තා වන බව සඳහන්.

වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 71ක්. අතුරුදන් සංඛ්‍යාව 20යි. වැඩිම පුද්ගල අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහ 69යි. කලුතර මරණ සංඛ්‍යාව 47යි.

පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් අවතැන්වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර පවුල් 28270කට අයත් පුද්ගලයින් 114161ක් අවතැන්ව සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site