Home News Breaking මේ ප්‍රදේශ වලින් හැකි ඉක්මනින් ඉවත්වන්න

මේ ප්‍රදේශ වලින් හැකි ඉක්මනින් ඉවත්වන්න

315 views
SHARE

සුලු වැසි තත්වයකින් පවා මහාපරිමාණයෙන් කදුනායයාමට ලක්විය හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් මත රජයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඔබත් මෙම ප්‍රදේශ වල ජීවත් වන්නේ නම් සහ නායයාමේ අවධානමක් පවතින්නේ නම් ඉතා ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site