Home News Breaking ආපදා හේතුවෙන් මියගිය ගණන 164 දක්වා ඉහළට

ආපදා හේතුවෙන් මියගිය ගණන 164 දක්වා ඉහළට

133 views
SHARE

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව 88 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.

අයහපත් කාලගුණයෙන් බලපෑම් සිදුවී ඇති පවුල් එක්ලක්ෂ 28 586 කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 71 542 ක් බවද එම නිවේදනයේ දැක්වෙනවා.

පූර්ණ නිවාස හානි 412 ක් සහ අර්ධ නිවාස හානි 4266 ක් වාර්තාවනවා.

එමෙන්ම ආරක්ෂිත ස්ථාන 336 ක පුද්ගලයින් 75 236 ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site