Home News Breaking හෙලිකොප්ටරය කඩාවැටි නැහැල්ලු මෙන්න ඇත්ත

හෙලිකොප්ටරය කඩාවැටි නැහැල්ලු මෙන්න ඇත්ත

4,085 views
SHARE

සහන සේවාවන්හි යෙදී සිටියදී අද උදෑසන කඩා වැටුණේ යයි කියූ එම්. අයි.17 වර්ගයේ හෙලිකොප්ටරය කඩාවැටුණා නොව එහි ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් එහි නියමුවා විසින් හදිසියේ ගොඩබාන ලද බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

හෙලිකොප්ටරය හදිසියේ ගොඩබෑමේදී නිවෙසක වහලකට හානි සිදුවී තිබේ. හෙලිකොප්ටරයේ 11 දෙනකු ගමන් කර ඇතත් සුළු තුවාල සිදුවී ඇත්තේ අයකුට පමණි. එය ගොඩබාන ලද ස්ථානය තවමත් ජලයෙන් වටවී තිබෙන හෙයින් හෙලිකොප්ටරය ඇති ස්ථානයට ළඟාවීම අසීරු වී තිබේ.

මෙම යානය ගංවතුර ආධාර බෙදීමට යොදවා තිබූ යානයකි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site