Home News Breaking කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාට ජනපති දුරකථන ඇමතුමක් දුන්නේ ඇයි ?

කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාට ජනපති දුරකථන ඇමතුමක් දුන්නේ ඇයි ?

645 views
SHARE

අද (29) උදෑසන ආපදාවන්ට ලක්වූ පිරිසක් මුදවාගනිමින් තිබියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටරයේ නියමුවාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන දුරකථනයෙන් අමතා තිබෙනවා.

MI 17 වර්ගයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටී තිබුණේ ගාල්ල, බද්දේගම ප්‍රදේශයටයි.

කිසිවෙකුගේ ජීවිතයන්ට හානියක් නොවීමට වගබලාගනිමින් දැක්වූ එඩිතර දක්ෂතාවයට පැසසුම් එක්කරන්නට ජනාධිපතිවරයා මෙලෙස ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගුවන් නියමුවාගේ දක්ෂතාවය නිසාවෙන් එම අවස්ථාවේ කිසිදු ජීවිත හානියක් සිදු නොවූ අතර මේ වන විට ගුවන් හමුදාව අනතුරට පත් යානය පරීක්ෂා කිරීමට එම ස්ථානයට ගොස් තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site