Home News Breaking රේගු අත්අඩංගුවේ ඇති දැව මගඩියක් හෙළිවේ

රේගු අත්අඩංගුවේ ඇති දැව මගඩියක් හෙළිවේ

296 views
SHARE

ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර ටෙන්ඩර මගින් විකිණීමට තබා ඇති රෝස්වුඞ් දැව තොගය ඉතා අඩු මුදලකට විකිණීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පෙන්වාදෙනවා.

පසුගිය සෙනසුරාදා දින කිලෝවකට ඩොලර් 7.5 බැගින් මිල ගණන් කැඳවා තිබූ බවත් එම මිලට දැව තොගය මෙට්‍රික්ටොන් 420 ක් බරැති රෝස්වුඞ් දැව තොගය අලෙවි කළහොත් එයින් භාණ්ඩාගාරයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වන බව නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ඒ.ගුණතිලක සඳහන් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site