Home News Breaking ගංඟා කිහිපයක ජල මට්ටම් අඩු වෙන ලකුණු

ගංඟා කිහිපයක ජල මට්ටම් අඩු වෙන ලකුණු

156 views
SHARE

ගංඟා කිහිපයක ජල මට්ටම් මේ වන විට අඩු වෙමින් පවතින බව වාර්මාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න පවසයි.

මේ අතර අද (29) දිනයේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේය.

ගංඟාවල ජල මට්ටම් අඩු වුවද අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අවදානමින් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site