Home C Gossip උඩු ගුවනේදී ප්‍රසූත කළ දරුවා අවාසනාවන්ත ලෙස මියයයි

උඩු ගුවනේදී ප්‍රසූත කළ දරුවා අවාසනාවන්ත ලෙස මියයයි

616 views
SHARE

ගුවන් මගින් කලවානේ සිට රත්නපුර දක්වා රැගෙන යමින් සිටි ගැබිණි කාන්තාවක් උඩු ගුවනේදී ප්‍රසූත කළ දරුවා මියගොස් ඇති බවට මේ වන විට තොරතුරු දැනගන්නට ලැබෙනවා.

දරුවා ඉපදෙන විට කළලයේ වයස සති 26ක් වන බවත් ඒ නිසාවෙන් දරුවා මිය යන්නට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

එවන් වයසක දරුවෙකු ජීවත් කරවීමේ හැකියාව අවම බවද වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

ගංවතුර නිසාවෙන් ඇය සිටි ස්ථානය ජලයෙන් යටවී තිබූ අතර ගුවන් හමුදාවට ලැබුණු තොරතුරක් අනුව එහි ගොස් ඇයව රෝහල් ගතකරන්නට යන අවස්ථාවේ උඩු ගුවනේදී මෙලෙස ඇය සිය දරුවා ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site