Home News Breaking ජනපති නියමයෙන් ස්ථිර ආදායම් මාර්ග ලැබෙන තෙක් අවතැන්වූ ජනතාවට සහනාධාර

ජනපති නියමයෙන් ස්ථිර ආදායම් මාර්ග ලැබෙන තෙක් අවතැන්වූ ජනතාවට සහනාධාර

156 views
SHARE

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගංවතුරින් සහ නායයාම් වලින් ආපදාවට ලක්වූ ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් නොපමාව ලබාදෙන ලෙසත් ස්ථිර ආදායම් මාර්ග ලැබෙන තෙක් හානියට පත් සහ අවතැන්වූ ජනතාවට සහනාධාර සපයන ලෙසත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අද(29) රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති ආපදා මෙහෙයුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී ජනපතිවරයා රත්නපුර දිස්ත‍්‍රික් ලේකම්වරිය ඇතුළු මධ්‍යම රජයේ නිලධාරින්ට සහ සබරගමු පළාත් ප‍්‍රධාන ලේකම්වරයා ඇතුලූ පළාත් රාජ්‍ය නිලධාරින්ට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site