Home News Breaking පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්

205 views
SHARE

ගං වතුර සහ නාය යාම් ඇතුළු ආපදාවන් නැරඹීම සඳහා පිටතින් එම ප්‍රදේශවලට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු ගත වූ දින කිහිපය තුළ මිය ගොස් ඇති බව වාර්තා වනවා.

තවත් පුද්ගලයින් 16 දෙනෙකු පමණ මේ හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ගං වතුරට ගසාගෙන යාම්, දියේ ගිලීම් ආදී විවිධ අනතුරුවලින් මෙම පුද්ගලයින් මිය ගොස් ඇති බව සඳහන්.

ආපදාවලට ලක්වූ ප්‍රදේශ නැරඹීමට ඒමෙන් වළකින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site