Home News Breaking කොළොන්නාවේ නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම අරඹයි

කොළොන්නාවේ නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම අරඹයි

120 views
SHARE

ඇල මාර්ග හරස් කරමින් නීති විරෝධී ලෙස ඉදිකර තිබු කොළොන්නාව ප්‍රදේශයේ ඉදිකිරීම් 11ක් පමණ කඩා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

එහි සභාපති අසේල ඉද්දවෙල සඳහන් කළේ තවත් එවැනි ස්ථාන 40ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

ඒවා ද කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව අසේල ඉද්දවෙල වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site