Home News Breaking මීගමු බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙක් පැන ගිහින්

මීගමු බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙක් පැන ගිහින්

135 views
SHARE

මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියන් සිව් දෙනෙකු අද අලුයම පලා ගොස් තිබේනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ, රැඳවියන් සිව් දෙනා සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සොරකම් කිහිපයකට සහ මිනීමැරුම් නඩුවකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු එලෙස පලා ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site