Home News Breaking රැඳවියන් අවතැන් වූ අයට දිවා ආහාරය සකසන අයුරු (UPDATE) PHOTOS

රැඳවියන් අවතැන් වූ අයට දිවා ආහාරය සකසන අයුරු (UPDATE) PHOTOS

180 views
SHARE

රැඳවියන් අවතැන් වූ අයට දිවා ආහාරය සකසන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාල හරහා ඉතා සීග්‍රයෙන් හුවමාරු වනවා.

එම ඡායාරූප පෙළ පහතින්.

…………………………………………..

May 30, 2017 @ 10:04

වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ දිවා අහාර වේල විපතට පත් ජනයාට පරිත්‍යාග කරයි

වැලිකඩ බන්ධනාගාර රැදවූවන්ගේ එක්දිනක දිවා ආහාරවේල පරිත්‍යාග කර ගංවතුරෙන් හා නාය යාමෙන් විපතට පත් ජනතාවට දිවා ආහාර පාර්සල් හයදහසක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

විපතට පත් ජනතාවට යම් පමණකට හෝ දායකවීම සදහා වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් කළ ඉල්ලීමකට අනුව මෙම කටයුතු සූදානම් කළ බවයි වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක ප්‍රකාශ කළේ.

ඒ අනුව දිවා ආහාර පාර්සල් හය දහසක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් විපතට පත් ජනතාවට ලබාදීමට කටයුතු කෙරුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site