Home News International ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක්

174 views
SHARE

ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මධ්‍යම සුලවේසි ප‍්‍රාන්තයට බලපෑ මේ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් ඒකක 6.8 ක්.

මේ හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි ගණනාවකට හානි සිදුව ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

කෙසේ වෙතත් සිදු වූ හානි පිළිබඳ තහවුරුවී නැහැ.

මේ හේතුවෙන් කිසිඳු රටකට සුනාමි අනතුරක් ද නොමැති බව අවධාරණය කෙරුණා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site