Home News Sports සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට

සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට

192 views
SHARE

බීමත්ව රිය පැදවීමේ වරදට ඇමෙරිකානු සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (29දා) පෙරවරුවේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ප්‍රකාශයක් ලබා ගැනීමේන් පසුව ඔහු මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

පිට කොන්දේ ආබාධයකට කරනු ලැබූ ශල්‍යකර්මයකින් පසුව ඔහු මේ වන විට සති කිහිපයක් ගොල්ෆ් පිටියෙන් ඉවත්ව සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site