Home News Breaking සහනාධාර රැගෙන ගිය පාරුවක් පෙරළී පුද්ගලයෙකු අතුරුදන්

සහනාධාර රැගෙන ගිය පාරුවක් පෙරළී පුද්ගලයෙකු අතුරුදන්

149 views
SHARE

ගං වතුරෙන් ආපදාවට පත් කළුතර, සේරුපිට ප්‍රදේශයේදී පාරුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු අතුරුදන් වී තිබේනවා .

ආපදාවට ලක් වූ පුද්ගලයන්ට ද්‍රව්‍ය සහනාධාර බෙදා දීමට ගිය පාරුවක සිටි පුද්ගලයෙකු මෙලෙස දියේ ගිළී අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසුවා

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ පාරුවේ ස්වාමීන් වහන්සේ නමක් සහ පුද්ගලයින් සිව් දෙනෙකු ගමන් කර ඇති අතර ස්වාමීන් වහන්සේ සහ පුද්ගලයින් තිදෙනෙකු එහිදී දිවි ගලවා ගෙන තිබේ.

කෙසේ වෙතත් අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව, පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අතරුදන්ව ඇත්තේ සේරුපිට ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙක් බව සඳහන්වේ

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site