Home News Business ගංවතුරෙන් හානියට පත් ජනතාව ලබාගෙන තිබෙන බැංකු ණය සදහා සහනයක්

ගංවතුරෙන් හානියට පත් ජනතාව ලබාගෙන තිබෙන බැංකු ණය සදහා සහනයක්

251 views
SHARE

ගංවතුර හේතුවෙන් හානියට පත් දිස්ත්‍රික්කවල ජනතාව විසින් ලබාගෙන තිබෙන වාණිජ බැංකු ණය සහ පෞද්ගලික බැංකු ණය සම්බන්ධයෙන් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

මේ පිළිබඳව අරලියගහ මන්දිරයේ දී ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වා තිබේනවා . ඒ අනුව අවශ්‍ය සහන සැළසීමට පළමු අදියරේ දී රුපියල් බිලියන 02ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය. මේ සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛනයක් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site