Home News International ලංකාවෙන් ගිය “මෝරා” බංග්ලාදේශයට ඇතුළු වූ හැටි VIDEO

ලංකාවෙන් ගිය “මෝරා” බංග්ලාදේශයට ඇතුළු වූ හැටි VIDEO

238 views
SHARE

ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ “මෝරා” සුළි කුණාටුව බංග්ලාදේශයට ඇතුළු වී තිබෙනවා.

එරට ගිනිකොණදිග ප්‍රදේශයෙන් පැයට කිලෝමීටර් 117ක වේගයෙන් ඇතුළු වූ සුළි කුණාටුවේ බලපෑම නිසා බංග්ලාදේශයට දැඩි වර්ෂාවක් ද ඇද හැලෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ නිසා මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව ද සඳහන්.

මෙම සුළි කුණාටුව ඉන්දියාවට සහ මියන්මාරයේ ඇතැම් ප්‍රදේශවලට ද බලපෑම් එල්ල කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site