Home News Breaking රු 40000කට තම මවගේ මිනිය විකිණීමට තැත් කල පුතෙක්

රු 40000කට තම මවගේ මිනිය විකිණීමට තැත් කල පුතෙක්

702 views
SHARE

මවගේ මළ මිනිය නංගිට ලබා දීමට මුදල් ඉල්ලූ අයියා කෙනෙකු ගැන පුවතක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් අද (29) වාර්තා වුනා.

අවුරුදු 81ක් වයස මව මිය ගියේ බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පුතෙකුගේ නිවසේ සිටියදීයි.

ඔහු මල් ශාලාවකට කතා කර අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින අතර තුර ඔහුගේ නංගි බණ්ඩාරගම පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර සිටියේ මවගේ මෘත දේහය පනාපේ ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගෙන යාමට අවශ්‍ය බවයි.

මවගේ කැමැත්ත තිබුනේ සිය ගම වන පනාපේ ප්‍රදේශයේ අවසන් කටයුතු කිරීම බවයි ඇය සඳහන් කළේ.

එසේ ගෙන යාමට නම් තමන්ට වියදම් වූ රු 40000ක මුදල ලබාදෙන ලෙස සොහොයුරා පොලිසිය ඉදිරියේදී ම පවසා තිබෙනවා.

එවැනි මුදලක් ගෙවිය නොහැකි බව නංගි පැවසු විට එසේනම් රු 25000ක් ලබා දෙන්නැයි සොහොයුරා යෝජනා කල බව සඳහන්.

එවන් මුදලක් ද නැතැයි කී සොයුරිය “මිනිය උඹම තියා ගනින්” කියා පිටව ගොස් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site