Home C Gossip ක්‍රිකට් තරුවක් හා නිවේදිකාවකගේ ඡායාරූප නිසා යලි බුකිය උණුසුම් PHOTOS

ක්‍රිකට් තරුවක් හා නිවේදිකාවකගේ ඡායාරූප නිසා යලි බුකිය උණුසුම් PHOTOS

11,127 views
SHARE

නළු නිලියෝ ක්‍රීඩකයෝ වගේ ජනප්‍රිය අයගේ පුද්ගලික වීඩියෝ ගොඩක් මේ දවස්වල සංසරණය වෙනවා.

ලංකාවේ විතරක් නෙමෙයි, මේ වෙද්දී ජාත්‍යන්තරෙත් එහෙම ඒවා වෙන්න පටන් අරන්.

අනුන්ගේ පුද්ගලිකත්වය ගැන කිසිම හැඟීමක් නැතුව මේ වගේ වීඩියෝ සහ ඡායාරූප බෙදාගන්නවා.

මේ විදිහට පාකිස්තානු නිවෙදිකාවකගේ ඡායාරූපවගයක් එලියට ඇවිත්.

ශායිස්තා වහිඩි තමයි මේ නිවේදිකාව. (Shaista Wahidi)

මේ නිවේදිකාව ඇගේ පෙර විවාහයේ සැමියා එක්ක ගත්තු පුද්ගලික ඡායාරූප තමයි මේ විදිහට එලියට ආවේ.

මේ ඡායාරූප තමන්ගේ විවාහයේ ඡායාරූප කියල මේ නිවේදිකාව හැබැයි පිලි අරන් තියෙනවා .

ඒ වගේම මේ නිවෙදිකාවගේ සමග පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් ඇය එක්ක ඉන්න ඡායාරූපයකුත් පළ කරලා.

මේ ගැන මේ වෙද්දී ලොකු කතාබහක් ඇතිවෙලා.

මේ නිවේදිකාව තමන්ගේ වැඩසටහනත් ඇවිත් නැහැ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site