Home News Breaking රත්නපුරේට යළිත් ගං වතුර අවධානමක්

රත්නපුරේට යළිත් ගං වතුර අවධානමක්

533 views
SHARE

කලු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට නැවතත් ගං වතුර අවධානමක් ඇතිවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ අනුව රත්නපුර අවට ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.

එසේම කැළණි ගඟ, නිල්වලා ගඟ හා ගිං ගඟේ ජල මට්ටමද සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site