Home C Gossip ලොවම පුදුමයට පත්කරවමින් තරුණියන් තිදෙනෙක් තරුණයකු දුෂණය කරයි

ලොවම පුදුමයට පත්කරවමින් තරුණියන් තිදෙනෙක් තරුණයකු දුෂණය කරයි

64,157 views
SHARE

තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දුෂණය කළ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වනවා.

මෙම සිද්ධියට මුහුණ පා තිබෙන්නේ 23 හැවිරිදි තරුණයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තරුණයා සිය පෞද්ගලික ගමනක් සඳහා එරට තිබෙන කුලී රථයක ගමන් කරමින් සිටියදී ඔහුට කිසියම් අයෙකු විසින් සිහි සුන්වන බෙහෙතක් එන්නත් කර තිබෙනවා.

අනතුරුව අදාළ තරුණයාට සිහිය එන විට තරුණියන් තිදෙනෙක් සමග කාමරයක සිට ඇති බවත් ඔවුන් විසින් දින තුනක් තිස්සේ විටින් විට එම තරුණයාව දුෂණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පලකරනු ලැබුවා.

ආහාර නොදී ශක්ති ජනක පාන පමණක් මෙම තරුණයාට ලබා දීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අදාළ තරුණියන් තිදෙනා විසින් එම තරුණයාව පාලු ප්‍රදේශයකට ගෙනවිත් දමා තිබෙනවා.

එරට පොලිසිය එම තරුණියන් තිදෙනා සොයා මේවන විට පරීක්ෂණ පවත්වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site