Home News Breaking සංඥා පද්ධතියේ දෝෂයක් නිසා දුම්රිය ධාවනයට බාධා

සංඥා පද්ධතියේ දෝෂයක් නිසා දුම්රිය ධාවනයට බාධා

134 views
SHARE

ගම්පහ දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන් අද (31) උදෑසන ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

මෙම තත්වය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක් සිදුව නැතත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය පාළක මැදිරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් හැකි ඉක්මනින් මෙම කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කරන බවත් එතෙක් සේවක මැදිහත්වීමෙන් ධාවන කටයුතු කරන බවයි දුම්රිය පාළක මැදිරිය වැඩි දුරටත් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site