Home News Politics ආපදා තත්වයේදී රජය ක්‍රියා කර ආකාරය ගැන සෑහීමකට පත්වන්න බැහැ

ආපදා තත්වයේදී රජය ක්‍රියා කර ආකාරය ගැන සෑහීමකට පත්වන්න බැහැ

174 views
SHARE

පවතින ආපදා තත්වය හමුවේ රජය ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පවසන්නේ රාජ්‍ය සේවකයින් හට ජනතා සේවය සඳහා නිසි අවසරය ලබාදී නොමැති බවයි .

කළුතර ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ප්‍රදේශයක නිරීක්ෂණ චාරිකාවක නිරතවන අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියා

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site