Home News Sports පුහුණු තරගයෙදී ශ්‍රී ලංකාව පරදා නවසීලන්ත කණ්ඩායම ජය ගනී

පුහුණු තරගයෙදී ශ්‍රී ලංකාව පරදා නවසීලන්ත කණ්ඩායම ජය ගනී

209 views
SHARE

නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු හයක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 356ක් රැස්කළ අතර උපුල් තරංග ශතකයක් මෙහිදී රැස් කළා.

කුසල් මෙන්ඩිස් මෙන්ම දිනේෂ් චන්දිමාල් එහිදී අර්ධ ශතක රැස් කළා.

නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46.1 කදී කඩුලු හතරක් දැවී ඉලක්කය පසුකර ගිය අතර මාටින් ගප්තිල් පන්දු 76කදී ලකුණු 116ක් රැස්කළ අතර නායක කේන් විලියම්සන්ද පන්දු 60කදී ලකුණු 88ක් රැස් කිරීමට සමත් වුණා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site