Home News Breaking හොර සල්ලි අච්චු ගහලා මාට්ටු වූ කල්ලියේ කාන්තාවක්

හොර සල්ලි අච්චු ගහලා මාට්ටු වූ කල්ලියේ කාන්තාවක්

241 views
SHARE

ගනේමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා සැකකාරියක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා .

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව ගනේමුල්ල කඩවල පාරේ වෙළෙඳසැලකින් ව්‍යාජ මුදල් නෝට්ටු මාරු කිරීමට පැමිණි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගත් බව යි .

ඇය සන්තකයේ තිබී රුපියල් 5000සක ව්‍යාජ මුදල් නෝට්ටු 09ක් සොයා ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය සන්තකයේ තිබී තව ත් රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 16ක් සොයා ගෙන ඇති අතර පසුව කළ පරීක්ෂා කිරීම්වලදී මුද්‍රණාලය වටලා මුදල් මුද්‍රණයට යොදා ගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගත් බවයි.

සැකකරුවන් වයස අවුරුදු 22 සහ 29 වයස්වල පසුවන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කලා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site