Home C Gossip නිල් චිත්‍රපට නළුවකු ලබාගත් ලිංග රක්ෂණයේ වටිනාකම මෙන්න

නිල් චිත්‍රපට නළුවකු ලබාගත් ලිංග රක්ෂණයේ වටිනාකම මෙන්න

9,729 views
SHARE

රාජකාරි අවස්ථාවකදී හෝ වෙනයම් කටයුත්තකදී සිය පුරුෂ ලිංගයට යම් හදිසි අනතුරක් සිදු වුවහොත් එහි පාඩුව ප්‍රතිපූර්ණය කිරීම සඳහා පුරුෂ ලිංගයට ඇමරිකානු ඩොලර් මිලියනයක හදිසි අනතුරු රක්ෂණාවරණයක් ලබාගෙන ඇති සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට නළුවකු පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේනවා .

බ්‍රිතාන්‍ය ජාතික 33 හැවිරිදි කෙරාන් ලී – keiran lee මෙලෙස රක්ෂණ ආවරණය ලබාගෙන ඇති අතර ඔහු 2012 වසරේ සිට එම රක්ෂණයට හිමිකම් කියනු ලබයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ රක්ෂන සමාගමක් වන ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන් – Lloyd’s of London සමාගමෙන් ඔහු මෙම රක්ෂණය ලබාගෙන තිබේ.

ඒ පිළිබඳව ඔහුගේ නිල ටුවිටර් ගිණුමේ ද සඳහන් කර තිබේ

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site