Home C Gossip චුටි නංගි නමින් ප්‍රචලිත යොවුන් නිළිය මාලඹේ ගණිකා නිවාසයකින් අත්අඩංගුවට

චුටි නංගි නමින් ප්‍රචලිත යොවුන් නිළිය මාලඹේ ගණිකා නිවාසයකින් අත්අඩංගුවට

34,250 views
SHARE

චිත්‍රපට හා ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ඇද බැද තබාගත් චුටි නංගි නමින් ප්‍රචලිත යොවුන් නිළියක් ගණිකා ව්‍යාපාරයේ යෙදී සිටියදී මාලඹේදී පොලිස් අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වෙනවා .

මාලඹේ පන්සල පාරේ සුක්ෂමව පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ තවත් දෙදෙනෙක් සිට ඇති අතර ඒ අතර වෙළද දැන්වීමකින් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ යොවුන් තරුනියක්ද සිටින බව සදහන්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කඩුවෙල ප්‍රදේශයේ දේශපාලන සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නමක් සදහන් කරමින් ඔහුට දුරකතනයෙන් කතාකිරීමට මෙම යොවුන් නිළිය උත්සහදරා ඇති බව සදහන්.

මැය ඊයේ දින අත්අඩංගුවට ගත් සුප්‍රසිද්ධ නිළියගේ සමීප මිතුරියක් බවද සදහන්. කෙසේවෙතත් නිලියක් ලෙස ජනප්‍රිය වූ තරුණියන්ව ගණිකා ව්‍යාපාරයට ඇදදමන නිලියක් පිළිබදවද තොරතුරු පොලිසියට ලැබී ඇති බව සදහන්වේ .

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site