Home News Breaking දෙනෝදාහක් ඉදිරියේදී කාන්තාවක් ඝාතනය කරයි

දෙනෝදාහක් ඉදිරියේදී කාන්තාවක් ඝාතනය කරයි

526 views
SHARE

ගාල්ල – මාගාල්ල -පාලම අසළදී පුද්ගලයෙකු කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී තමන්ද තුවාල සිදුකරගෙන සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබෙනවා.

බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනාම කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව මගමුලන පදිංචි වයස අවුරුදු 36ක් වූ තමරා විජේතිලක නම් කාන්තාවක් බව හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට ඇයගේ මෘත ශරීරය ගාල්ල කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ලබනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site