Home News Sports ශූරයන්ගේ කුසලාන තරගාවලිය ගැන සංගාගෙන් අනාවැකියක්

ශූරයන්ගේ කුසලාන තරගාවලිය ගැන සංගාගෙන් අනාවැකියක්

422 views
SHARE

ජුනි 01 වැනිදා ආරම්භ විමට නියමීත 2017 අයි.සී.සී ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සිටින අවධානය අඩුවෙන් දිනාගත් කණ්ඩායමක් බවට ශ්‍රී ලංකාව වර්ග කළ හැකි බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර ප්‍රකාශ කර තිබෙනවා.

එසේම මෙවර තරගාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට වැඩි අවස්ථාක් පවතින බවද කුමාර් සංගක්කාර ශූරයන්ගේ කුසලාන තරගාවලිය පිළිබඳව විස්තර විචාරක වැඩ සටහනකට එක්වෙමින් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් පසුව දකුණු අප්‍රිකාව හා ඉන්දියාව තරගාවලිය ජයගැනීම පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගත හැකි බවත් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අයි.සී.සී. තරගවලදී ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරන බවත් සංගාක්කාර මෙහිදි වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site