Home News Breaking බස්නාහිර පළාතේ විදුහල්පතිවරු අසරණ කල දේශපාලන තීන්දුව මෙන්න – EXCLUSIVE

බස්නාහිර පළාතේ විදුහල්පතිවරු අසරණ කල දේශපාලන තීන්දුව මෙන්න – EXCLUSIVE

2,331 views
SHARE

පවතින ආපදා තත්ත්වය හමුවේ ලබන සිකුරාදා (02) දින දක්වා දිස්ත්‍රික්ක අටක සියලූම පාසල් වසා දැමීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරනු ලැබුවා.

එහෙත් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අනු දැනුම ඇතිව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේඛම්වරයා විසින් හෙට (ජුනි 1) දින බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් විවෘත කරන ලෙස ලිඛිතව කලාප අධ්‍යක්ෂකවරුන්ට අද දැනුම් දීමක් කර ඇති බව C NEWS අප වෙත තොරතුරු අනාවරණ වුණා.

කැබිනට් අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස නිළ ප්‍රකාශයක් නිකුත් කල පසුබිමක පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන්ද අසරණ නොවන්නේද ?

පාසල් වල සිසුන් නොමැතිව ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු කරන්නේ කාහටද ?

මෙසේ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස අධ්‍යාපනය සමඟ දේශපාලනිකව සෙල්ලන් කිරීම මෙවැනි පසුබිමක් තුළ සුදුසු වන්නේද ?

මෙය ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ අවධානය පිණිසයි.

එම ලිපිය පහතින්

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site