Home News Breaking ගංවතුර නැරඹීමට ගිය සීයා හා මුණුපුරා ගිං ගඟට පෙරලෙයි – බේරා ගැනීමට...

ගංවතුර නැරඹීමට ගිය සීයා හා මුණුපුරා ගිං ගඟට පෙරලෙයි – බේරා ගැනීමට දරුණු මෙහෙයුමක් VIDEO

708 views
SHARE

ගාල්ල බද්දේගම ගිං ගඟේ ඉවුරේ ගසක රැඳී සිටි දෙදෙනෙකු බේරාගැනීමට ආධාර රැගෙන එම ප්‍රදේශයට බෝට්ටුවකින් ගිය පිරිසක් අද දහවල් සමත් වුණා.

මෙලෙස බේරාගෙන ඇත්තේ අවුරුදු 55 පුද්ගලයෙකු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුපුරා බවටයි වාර්තා වන්නේ.

ඔවුන් පාරුවකින් ගංවතුර නැරඹීමට පැමිණ ඇති බවත් පසුව ඔවුන් පැමිණි පාරුව ගිං ගඟට පෙරලීමෙන් පසුවයි ඔවුන් මෙලෙස ගසක එල්ලී සිට ඇත්තේ.

දොඩන්ගොඩ සිට ගනේගම ප්‍රදේශයේ ගංවතුරට හසුවූ පුද්ගලයන්ට ආධාර රැගෙන පැමිණි පිරිසක් එක්ව මොවුන් දෙදෙනා බේරාගෙන තිබෙනවා.

එම අවස්ථාව පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site