Home News Breaking මහින්දට වැඩි වගකීමක් පැවරූ රහස ජනපති හෙළි කරයි

මහින්දට වැඩි වගකීමක් පැවරූ රහස ජනපති හෙළි කරයි

301 views
SHARE

මහින්ද අමරවීරට මෙතරම් වගකීම් පවරන්නේ ඔහු දකුණේ ශක්තිමත්ම නායකයා බවට පත්කිරීමේ අපේක්ෂාවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරනවා.

මහවැලි සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු මහින්ද අමරවීර ඊයේ (31) පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළා.

විපතට පත් ජනතාව වෙනුවෙන් සහනාධාර එක් රැස් කරනා මහවැලි සහන යාත්‍රාව වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාගයක් ද මහවැලි සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරුණා.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් මේ අවසථාවට එක්ව සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site