Home News Breaking මුදල් විෂයයට අදාළව ඇමතිවරු තිදෙනෙක්

මුදල් විෂයයට අදාළව ඇමතිවරු තිදෙනෙක්

213 views
SHARE

මුදල් විෂයයට අදාළව ඇමතිවරු තිදෙනෙක් මේ වන විට පත් වීම් ලැබ තිබේනවා .

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පසුගිය දා දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලසන්ත අලගියවන්න ඊයේ (31) දිනයේ දී දිවුරුම් දුන්නේය.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එරාන් වික්‍රමරත්න ද අද දිනයේ දී දිවුරුම් දෙනු ලැබීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site