Home News Politics රටේ සිටලු ම නිවාස රක්ෂණ කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව

රටේ සිටලු ම නිවාස රක්ෂණ කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව

285 views
SHARE

රටේ සිටලු ම නිවාස රක්ෂණ ආවරණයට භාජනය කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවත් එම රක්ෂණ ක්‍රමය 2016 වසරේ දී ආරම්භ කළ බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය කාලයේ දී විනාශයට පත් වූ සාලාව ප්‍රදේශයේ දේපළ සඳහා 90%ක් වන්දි ගෙවා අවසන් අතර ම ඉතිරිය තක්සේරු වාර්තා නොමැතිවීම හේතුවෙන් ප්‍රමාදව පවතින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා මීරියබැද්ද ප්‍රදේශයේ අවතැන්වූවන් වෙනුවෙන් නිවාස ඉදිකර දී අවසන් ව ඇතැයි ද සාමසර කන්ද ප්‍රදේශයේ ජනතාව වෙත නිවාස ලබාදීම ක්‍රම දෙකක් යටතේ ලබාදෙමින් පවතින බවත් පෙන්වා දුනි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site