Home News Breaking මීගමුවේ බන්ධනාගාර රැදවියන් සිවුදෙනා පැනගිය හැටි හෙළිවෙයි

මීගමුවේ බන්ධනාගාර රැදවියන් සිවුදෙනා පැනගිය හැටි හෙළිවෙයි

238 views
SHARE

මීගමුව බන්ධනාගාරයෙන් පැනගොස්‌ තිබූ වයි. ඕ. වාට්‌ටුවේ රඳවා සිටි බන්ධනාගාර රැදවියන් සිව්දෙනා පැනගොස් තිබූ අයුරු මේ වන විට හෙළිවී තිබෙනවා.

අමුත්තන්ට රැඳවියන් පෙන්වනු ලබන කාමරයට සමීප තැනකින් බන්ධනාගාර තාප්පය සිදුරු කර විශාල කුණු භාජනයකින් එම සිදුර වසා තබා පෙරේදා (30) අලුයම වයි ඕ වාට්‌ටුවේ ඉහළින් තිබූ දැලක්‌ ගලවා පිටතට පැමිණ පැනගොස්‌ ඇතැයි මෙතෙක්‌ සිදු කළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇති බව අනාවරණ වුණා.

බන්ධනාගාරයෙන් පිටතට පැමිණි රැඳවියන් සිව්දෙනා මීගමුව බන්ධනාගාරය ආසන්නයේ තිබෙන ධීවර යාත්‍රා තොටුපළට පැමිණ බෝට්‌ටුවක නැගී ගිය බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site