Home News International පුද්ගලයින් 90කට මරු කැදවමින් ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරය

පුද්ගලයින් 90කට මරු කැදවමින් ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරය

121 views
SHARE

ඊයේ දිනයේ පුද්ගලයින් 90කට මරු කැදවමින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරය එරට ජනපති අෂ්රෆ් ඝානි විසින් හෙළා දැක තිබෙනවා.

මෙය”නිවට”ප්‍රහාරයක් බවයි ඔහු සිය අදහස් දක්වමින් කියා සිටියේ. ඇෆ්ගනිස්ථානයේ ජර්මානු තානාපති කාර්යාලය අසල පුපුරා ගිය බෝම්බය ට්‍රක් රථයක සවිකළ එකක් බවයි වාර්තා වන්නේ.

ආවාටයක් තනමින් පුපුරා ගිය බෝම්බයෙන් පුද්ගලයන් 400ක් පමණ තුවාල ලැබුවා. ඉන් වාහන පනහකට අධික සංඛ්‍යාවකට හානි සිදු වුණා. කාබුල් අගනගරයට මෑත කාලීනව එල්ල වූ ප්‍රහාරවල වගකීම IS හෝ තලේබාන් ත්‍රස්ත සංවිධාන විසින් භාර ගෙන තිබුණා.

එහෙත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site