Home News Breaking සුනාමියට පසු වැඩිම ජීවිත හානිය මෙවර ගංවතුරින්

සුනාමියට පසු වැඩිම ජීවිත හානිය මෙවර ගංවතුරින්

190 views
SHARE

සුනාමි ව්‍යසනයෙන් පසු ස්‌වාභාවික ව්‍යසනයකදී මෙරට වැඩිම ජීවිත හානියක්‌ සිදුවූයේ මෙවර ගංවතුර උවදුරින් බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ගංවතුර උවදුරින් ඊයේ දහවල් වනවිට දෙසිය තුන්දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර තවත් අනුහය දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිම මරණ සංඛ්‍යාවක්‌ වාර්තාවූ සුනාමි ව්‍යසනයේදී පුද්ගලයින් තිස්‌දහසක්‌ මියගොස්‌ තවත් පුද්ගලයින් පන්දහස්‌ හාරසියයක්‌ පමණ අතුරුදන්වූ බව සඳහන් කළ ප්‍රදීප් කොඩිප්පිලි තෙවනුව එසේම මරණ සංඛ්‍යාවක්‌ වූ අරණායක සාමසර කන්ද නායයැමේදී පුද්ගලයින් විසිහතක්‌ මියගොස්‌ තවත් පුද්ගලයින් සියයක්‌ පමණ අතුරුදන් වූ බවද කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site