Home C Gossip ගුවන් අනතුරකින් සුපිරි නළු ශාරුක් මියයයි

ගුවන් අනතුරකින් සුපිරි නළු ශාරුක් මියයයි

4,339 views
SHARE

ලොවක් ආදරය කළ සුපිරි තරුව ගැන කනගාටුදායක පුවතක් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමඟ එර ප්‍රේක්ෂකයන් අතර මහත් කැළඹීමක් හට ගෙන තිබෙනවා.

පැරිස් ගුවන් අනතුරකට ලක්වීමෙන් සුපිරි නළු ශාරුක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් පළකර තිබුණා.

කෙසේ වෙතත් පසුව මෙම ප්‍රචාරය අසත්‍ය ප්‍රචාරයක් බවට පසුව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පැරිස් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්ද එවැනි අනතුරක් සිදු නොවුණු බවට සනාථ කර ඇති බව වාර්තා වනවා.

මෙම අසත්‍ය සිදුවීම වාර්තා කළ පුද්ගලයන් විසින් අදාළ අනතුරට ලක්වූ බව පැවසූ ගුවන් යානයේ සේවා සපයන සමාගම සමඟ එහි තොරතුරු රැසක් වාර්තා කිරීමත් මෙලෙස මෙම පුවත ඉකමනින් බොහෝ පිරිසක් විශ්වාස කිරීමට හේතුවී තිබෙනවා.

අදාළ පුවත ප්‍රථමයෙන් ප්‍රංශයේ වෙබ් අඩවියක වාර්තාවීමත් සමඟ ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කර ඇති බවටයි මේ වනවිට හෙළිවී ඇත්තේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site