Home News Breaking බොරතෙල් සපයන බෝයාවේ තෙල් කාන්දුවක්

බොරතෙල් සපයන බෝයාවේ තෙල් කාන්දුවක්

195 views
SHARE

කොළොන්නාවට බොරතෙල් සපයන ඛනිජ තෙල් සංස්ථාවට අයත් ප්‍රධාන නළ මාර්ගයේ මුහුදේ පිහිටි බෝයාවේ තෙල් කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වනවා.

සුළඟේ වේගය ඉහළ යාමත් සමග මුහුද රළු වීම හේතුවෙන් බෝයාවට හානි සිදුවී එලෙස තෙල් කාන්දුව සිදුව ඇති බවයි අධිකාරිය සඳහන් කළේ.

බෝයාවෙන් මුහුදට මුසුව ඇති තෙල් තට්ටු ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවා.

මීගමුව, උස්වැටකෙයියාව සිට කිලෝමීටර් 09ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ මෙම බෝයාව පිහිටා තිබෙනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site