Home News Sports ශූරයින්ගේ ගැටුම ඇරඹෙයි – පළමු ජය එංගලන්තයට

ශූරයින්ගේ ගැටුම ඇරඹෙයි – පළමු ජය එංගලන්තයට

190 views
SHARE

ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය ඊයේ (01) ආරම්භ වූයේ සත්කාරක එංගලන්ත පිල, බංග්ලාදේශය පරදවා කඩුලූ 8 ක ජයග්‍රහනයක් වාර්තා කරමින්.

ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලූ 6ක් දැවී ලකුණු 305ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලූ 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 16ක් ඉතිරිව තිබියදීයි.

නොදැවී ලකුනු 133ක් රැස් කළ ජෝ රූට් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර, මෙවර ICC ශූරයින්ගේ කුසලාණ තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site