Home News Breaking උසස් පෙළ විභාගය කල් දැමීමට අවධානය

උසස් පෙළ විභාගය කල් දැමීමට අවධානය

323 views
SHARE

එලඹෙන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (01දා) ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

ගංවතුර ව්‍යසනයට ලක්වූ ප්‍රදේශවල පාසල් සිසු දරුවන්ට සාධාරණය ඉටු කිරීමේ සහනදායී පියවරක් ලෙස (උසස් පෙළ) විභාගය කල් දැමීමට අවධානය යොමු කර ඇතැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site