Home News Breaking ආපදා හේතුවෙන් අස්ථානගතවු ජාතික හැඳුනුම්පත් යළි ලබා ගන්නේ මෙහෙමයි

ආපදා හේතුවෙන් අස්ථානගතවු ජාතික හැඳුනුම්පත් යළි ලබා ගන්නේ මෙහෙමයි

185 views
SHARE

දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් විපතට පත් වු ප්‍රදේශවල ජනතාවගේ අස්ථානගතවු ජාතික හැඳුනුම්පත් යළි ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව හැඳුනුම්පත නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් පසු ග්‍රාම නිළධාරිවරයාගේ සහ ප්‍රාදේශිය ලේකම්වරයාගේ උපදෙස් මත නව හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කළ හැකි බවයි එම දෙපාර්තුමේන්තුව කියා සිටියේ.

ඊට අදාළ අයදුම්පත් ග්‍රාම නිළධාරිවරයාගෙන් හෝ ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් ලබා ගත හැකි බවද එම ඉල්ලුම්පත් සඳහා ප්‍රමුඛතා ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site