Home News International පිලිපීනයේ වෙඩි තැබීම ත්‍රස්ත ප්‍රහාරයක්ද ? PHOTOS

පිලිපීනයේ වෙඩි තැබීම ත්‍රස්ත ප්‍රහාරයක්ද ? PHOTOS

109 views
SHARE

පිලිපීනයේ මැනිලා අගනුවර ආශ්‍රිත හෝටලයක් සහ කැසිනෝ සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ ඒ තුළ විශාල පිරිසක් රැදී සිටි බවයි වාර්තා වන්නේ. එසේම මෙම ස්ථානය විදේශීය සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන ස්ථානයක්ද වනවා.

හෝටලයට කඩා වැදී තුවක්කුකරුවා එහි දේපලවලට හානි සිදු කර අනතුරුව ඔහු ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි පිලිපීන පොලිසිය සදහන් කරන්නේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස පිළිගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද පොලීසිය වැඩිදුරටත් සදහන් කරනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site